à¶šà·à·€à·Šâ€à¶ºà¶¸à¶º අර්ථ නිරූපණයන් ම ජනනය කරනු à¶…à¶´à·šà¶šà·Šà·‚à·’à¶ à·€ සොඳුරු වචන එකිනෙක අමුණ෠භà·à·€à¶ºà¶±à·Š පව෠මන෠ලà·à¶šà¶ºà·™à·„à·’ à¶…à¶à¶»à¶¸à¶‚ කරනු à¶´à·’à¶«à·’à·ƒ නිර්මà·à¶«à·à·“ලිà¶à·Šà·€à¶º උපයුක්චකරගන්න෠සින්à¶à¶§à·’à¶šà·Š නිර්මà·à¶«à¶šà¶»à·”වන් à·€à·à·ƒà·’ වසින යුගයක à·ƒà·à¶»à·Šà·€à¶à·Šâ€à¶»à·’à¶š සමà·à¶¢ යà¶à·à¶»à·Šà¶®à¶ºà·™à·„à·’ නිහීන ගොදුරක් බවට à¶´à¶à·Šà·€à·“මට ස්වකà·à¶¸à·à¶à·Šà¶à·™à¶±à·Š ම ඉදිරිපà¶à·Š වූ "අම්මà·" නම් චරිà¶à¶ºà·™à·„à·’ නොපෙනෙන මà·à¶±à¶ºà¶šà·Š කර෠විචà·à¶»à·à¶šà·Šà·‚ිය යොමු à¶šà·… රචකයෙක් යà·à¶ºà·’ හඳුන්ව෠දිය à·„à·à¶šà·’ ටිම්රà·à¶±à·Š කීර්à¶à·’ à¶…à¶à·’න් à¶šà·…à¶‘à·…à·’ දුටු  " මගෙ අම්ම෠හà·à¶» සේරම බුදුවේවà·'' නම් කවි සංකල්පනà·à·€ ආà·à·Šâ€à¶»à¶ºà·™à¶±à·Š à¶¶à·’à·„à·’ වූ " පොඩ්ඩියේ " නම් ගීà¶à¶º සහෘද ජනය෠අà¶à¶» කොන්දේසි විරහිà¶à·€ à¶´à·Šâ€à¶»à·ƒà·’ද්ධියට à¶´à¶à·Š වූ à¶¶à·€ නොරහසකි.        ගීà¶à¶ºà·š à¶…à¶à·Šà¶¯à·à¶šà·“ම à¶±à·à¶à·’නම් නිමිà¶à·Šà¶ à·€à·à¶ºà·™à¶±à·Š à¶´à·à¶¯à¶š වී ඇà¶à·Šà¶à·š කිනම් ආකà·à¶»à¶ºà¶š සිදුවීමක්දà·'යි අවධà·à¶»à¶«à¶º කරගà·à¶±à·“මෙන් ගීà¶à¶ºà·š අර්ථය වඩà·à¶à·Š à¶·à·à·€à·à¶à·’à·à¶º වීමට à¶‹à¶à·Šà¶šà¶»à·Šà·‚යට à¶±à·à¶œà·“මට දà·à¶ºà¶š වනු ඇà¶à·à¶ºà·’ සිà¶à¶¸à·’.අලුà¶à·Š අවුරුදු à¶±à·à¶šà¶à¶§ මවගේ ප෠වඳිනු වෙනුවට ඇයගේ චරිà¶à¶º දà·à·‚දර්à·à¶±à¶ºà¶§ ලක් කරමින් මවට à·€à·à¶³à·“ම à¶´à·Šâ€à¶»à¶à·’à¶šà·Šà·‚à·šà¶´ à¶šà·… à¶±à·à¶œà¶«à·’යක් හමුවේ මවගේ නිර්දà·à·à·“à¶à·Šà·€à¶º වෙනුවෙන් නඟන හඬක් ලෙස යථà·à¶šà·Šà¶ පද මà·à¶½à·à·€ රචන෠වී ඇà¶.à·ƒà·à¶¯à¶» à¶¶à¶«à·Šà¶©à·à¶»à¶ºà¶±à·Šà¶œà·š අද්විà¶à·“ය හඬ පෞරුෂයà¶à·Š,ටිම්රà·à¶±à·Š කීර්à¶à·’ගේ පද මà·à¶½à·à·€à¶à·Š සුසංයà·à¶œ වීමෙන් සහෘදයà·à¶œà·š හදවà¶à·Šà·€à¶½ à¶œà·à¶¹à·”රුචම à¶à·à¶±à·Š සංස්පර්෠කිරීම අරඹන්නේ මෙලෙසිනි.     "පොඩ්ඩියෙ අම්ම෠අම්මà·à¶¸à¶ºà·’ à¶à·à¶¸       වà·à¶»à¶¯à·”à¶«à·™ à¶…à¶´à·’ නිසයි ඈ à·€à·à¶»à¶¯à·’ද à¶šà·à¶¸       බක්මහේ කොවුල් බිජු පුපුරන දà·à¶š   නංගියෙ අම්මගෙන් à¶‹à¶¹ ඉල්ලනවද ගේම"        සමà·à¶¢à¶º කුමන නමකින් à·„à·à¶³à·’න්වූවද 'අම්මà·' නම් අම්ම෠ම ය.ඇය à¶à¶¸à¶±à·Šà¶œà·š සුඛ විහරණය à¶šà·à¶´ කරන්නේ දරුවන්ගේ සුඛ විහරණය උදෙස෠ය.ඇය 'අම්මà·' නම් වන්නී එනිස෠ය.එය වටහà·à¶œà¶ නොහà·à¶šà·’ à¶±à·à¶œà¶«à·’යට කවිය෠කරුණු පහද෠දීමට à¶‹à¶à·Šà·ƒà·„ දරන සෙයකි.අම්මà·à¶§ ජීවිà¶à¶º à·€à·à¶»à¶¯à·“ ඇà¶à·’ à¶¶à·€ à·ƒà·à¶¶à·‘වකි.එය කවිය෠ද පිළිගනී.නමුà¶à·Š à¶‘à·„à·’ වරද à¶à¶¸à·à¶§ පවර෠ගà·à¶±à·“මට à¶‹à¶à·Šà·ƒà·„ දරනුයේ මව කෙරෙහි දයà·à¶»à·Šà¶¯à·Šâ€à¶» වෙමිනි.එසේම "බක්මහේ කොවුල් බිජු පුපුරන දà·à¶š" යන කොටස කවිය෠ඉස්මà¶à·” කරන විලà·à·à¶ºà·™à¶±à·Š ද්වීමය අර්ථයන් ධ්වනිචවන à¶¶à·€ පෙනේ.මෙහි දිවෙන කථිකà·à·€à·™à·„à·’ කථ෠නà·à¶ºà·’à¶šà·à·€ වන මව දරුවන් ජීවà¶à·Š කරනු à¶´à·’à¶«à·’à·ƒ සමà·à¶¢à¶ºà·š ගර්හිචරà·à¶šà·’යà·à·€à¶šà·Š à¶à·à¶»à·à¶œà·à¶±à·“ම නිස෠දියණිය මවගේ à¶´à· à·€à·à¶³à·“ම පිළිකෙව් කරන්නේ අලුà¶à·Š අවුරුදු දිනයක දී ය.à·ƒà·à¶¸à·à¶±à·Šâ€à¶ºà¶ºà·™à¶±à·Š කොවුලà·à¶œà·š ආගමනය සිදුවන්නේ ද අලුà¶à·Š අවුරුදු à¶šà·à¶½à¶ºà¶§, à¶±à·à¶à·’නම් බක්මහට ය. එනිස෠මෙලෙස "කොවුල් බිජු පුපුරණ ද෠"යනුවෙන් කවිය෠අලුà¶à·Š අවුරුදු ද෠පිළිබඳව සිදු කරන à·„à·à¶Ÿà·€à·”ම à·ƒà·à¶»à·Šà¶®à¶š ය.නමුà¶à·Š වඩà·à¶à·Š à¶œà·à¶¹à·”රෙන් සිà¶à· විමස෠බà·à¶½à·”වහොà¶à·Š මෙයට යටින් දිවෙන අරුà¶à¶šà·Š à¶¥à·à¶±à¶±à¶º කරගචහà·à¶šà·’ ය. කොවුල෠බිජු ලන්නේ කපුටු à¶šà·à¶¯à·à¶½à·Šà¶½à·™à·„à·’' යà·à¶ºà·’ ග්â€à¶»à·à¶¸à·Šâ€à¶º මà¶à¶ºà¶šà·’.à¶’à·€à·à¶ºà·’න් කොවුල් à¶´à·à¶§à·€à·”න් à¶¶à·’à·„à·’ වූ à¶šà·… කපුටු à¶šà·à¶¯à·à¶½à·Šà¶½à·™à·„à·’ අනන්â€à¶ºà¶à· අරගලයක් මà¶à·”වන්නේ යම් සේ ද, මේ à¶šà·à¶¯à·à¶½à·Šà¶½à¶§ à¶…à¶à·Š වී ඇà¶à·Šà¶à·š ද ඊට සමà·à¶± à¶à¶à·Šà¶à·Šà·€à¶ºà¶šà·’.වෙනà¶à·Š පුරුෂයෙකුගෙන් මෙහි කියවෙන මවට දරුවෙකු ජනිචවීමක් මෙලෙස බක්මහේ කොවුල් බිජු පිපිරීම නම් සංකේà¶à¶ºà·™à¶±à·Š ඉස්මà¶à·” කරන්නට කවිය෠ප්â€à¶»à¶ºà·à·ƒ දà·à¶»à·”ව෠විය à·„à·à¶šà·’ය.         දරුවන් සමඟ අනවරචජීවන අරගලයකට මà·à¶¯à·’à·€ සිටින මව් භූමිකà·à·€ සහෘදයà·à¶§ වඩà·à¶à·Š à¶´à·Šâ€à¶»à¶¶à¶½à·€ ම දà·à¶±à·™à¶± ලෙස විරචිචපහචපද ගොනුව ආà¶à·Šà¶¸à·“ය සහකම්පනයක් දනවන්නක් නොවේද?   " à¶à¶±à·š කඩ෠විසිකර à¶´à¶à·Šà¶à·’නි වී නම්      අනේ à·„à·à¶¸à¶à·š à¶…à¶´à·’ මà·à¶»à·’ල෠එහෙනම්       වනේ à¶´à·à¶»à¶±à·Šà¶±à·š වන ඵල විස වී නම්    නගේ දà·à¶±à·Š යමන් පඬිපුර ගිනි à¶à·’යපන්" කොවුලන් කන්නගී පෙම් පුවà¶à¶§à¶à·Š à¶´à¶à·Šà¶à·’නි දේවියටà¶à·Š පූජනීයà¶à·Šà·€à¶ºà¶šà·Š අමරණීයà¶à·Šà·€à¶ºà¶šà·Š ආරà·à¶´à¶«à¶º කරන සමà·à¶¢à¶º ම එයට වඩ෠උà¶à·Šà¶à·”à¶‚à¶œ à¶šà¶à· පුවà¶à·Š මඟහරින්නට දෙවරක් නොසිà¶à¶± à¶¶à·€ කිවයුà¶à·” ය.à¶à¶¸ ස්වà·à¶¸à·’ය෠වෙනුවෙන් à·ƒà¶à·Šâ€à¶ºà¶šà·Šâ€à¶»à·’ය෠කොට වම් පියයුර කඩ෠විසිකර කන්නගිය පඬිපුර ගිනිබà¶à·Š à¶šà·… à¶¶à·€ à¶´à·Šâ€à¶»à·ƒà·’ද්ධ පුවà¶à¶šà·’.නමුà¶à·Š කවිය෠විස්à¶à¶» කරනුයේ à¶Šà¶§ à¶´à·Šâ€à¶»à¶à·’විරුද්ධ à¶à·Šà¶à·Šà·€à¶ºà¶šà·’.මෙහි කියවෙන කචකිසිසේà¶à·Š à¶´à¶à·Šà¶à·’නියක් නොවේ."à¶à¶±à·š කඩ෠විසිකර à¶´à¶à·Šà¶à·’නි වී නම්-අනේ à·„à·à¶¸à¶à·š à¶…à¶´à·’ මà·à¶»à·’ල෠එහෙනම් " යන කොටසින් එය මනà·à·€ ගම්â€à¶º වේ.බොහ෠දෙනෙකුට එය සවන à·€à·à¶šà·™à¶± විට ම සිà¶à·™à¶±à·”යේ මව ඔවුන්ව මව්කිරෙන් à¶´à·à·‚ණය කිරීම ස්මරණය කරවන බවකි.නමුà¶à·Š එයින් කියවෙනුයේ මව à¶´à¶à·’දම් පුරමින් à¶´à¶à·Šà¶à·’නියක වූයේ නම් ඔවුන්ට දිවි සරිකර à¶œà·à¶±à·“මට අවකà·à·à¶ºà¶šà·Š නොවන බවයි.බොහ෠දෙනෙකු à·€à·à¶»à¶¯à·’à¶šà·à¶»à¶ºà¶±à·Š යà·à¶ºà·’ හංවඩු ගසනු වින෠කිසිසේà¶à·Š à¶‘à·€à·à¶±à·’ වරදක à¶¶à·à¶³à·™à¶±à·Šà¶±à¶§ à·„à·šà¶à·” à·ƒà·à¶°à¶š නොසොයන෠සමයක à¶‘à·€à·à¶±à·’ à¶à¶à·Šà¶à·Šà·€à¶ºà¶šà·Š මිස අන්කිසිවක් à¶¶à¶½à·à¶´à·œà¶»à·œà¶à·Šà¶à·” විය නොහà·à¶š.එසේම සමà·à¶¢à¶ºà·™à¶±à·Š à¶½à·à¶¶à·™à¶± අවලà·à¶¯ à¶…à¶´à·€à·à¶¯ කිසිවෙකින් මෙහි කියවෙන මවට à¶ à·’à¶à·Šà¶ පීඩ෠නොගෙනෙන නමුà¶à·Š à¶à¶¸ දරුවන් පවසන වදන් ඇයට රුදු à·ƒà·à¶à·Š ලෙසින් වේදන෠ගෙනෙන à¶¶à·€ "වනේ à¶´à·à¶»à¶±à·Šà¶±à·š වන à¶´à¶½ විස වී නම්" යනුවෙන් පද මà·à¶½à·à·€à¶§ à¶’à¶šà¶»à·à·à·’ වී ඇà¶.à¶à¶¸ බිරිඳ සිටියදී à¶à·€à¶à·Š à¶šà¶à¶šà·Š වෙචගිය ස්වà·à¶¸à·’ය෠වෙනුවෙන් à¶´à¶à·’දම් පුර෠සà¶à·Šâ€à¶ºà¶šà·Šâ€à¶»à·’ය෠කොට පඬිපුරය ම ගිනි à¶à¶¶à¶±à·Šà¶±à¶§ à¶´à¶à·Šà¶à·’නියට à·„à·à¶šà·’ වී නම් ස්වà·à¶¸à·’යෙකු ද නොමà·à¶à·’à·€ දරුවන් රකිනට වෙනà¶à·Š පුරුෂයන් කර෠යන්නට සිදු වූ මෙහි කියවෙන මවට à¶´à¶à·Šà¶à·’නියක් වීමට ඕනෑවටà¶à·Š වඩ෠සුදුසුකම් à¶à·’à¶¶à·š.à¶‘à¶¶à·à·€à·’න් ඇය නමින් ද පඬිපුරයක් ගිනිà¶à·à¶¶à·’ය à·„à·à¶šà·’ නොවේද? "නඟේ දà·à¶±à·Š යමන් පඬිපුර ගිනිà¶à·’යපන් " යන පද මà·à¶½à·à·€ වඩà·à¶à·Š සිà¶à·Š à¶´à·à·„à·à¶»à¶œà¶±à·Šà¶±à·š එනිස෠ය. "à·ƒà¶à· කිය෠ඉඳහිටකදී ඇසුණà·à¶§ à¶šà¶à· හදන උන් සේරම à¶¶à·à·ƒà¶à·Šà¶¯Â යක෠වà·à·„ෙන්නට පෙර උඹෙ අයියà·à¶§ à¶šà¶à¶±à·Šà¶¯à¶» à¶‘à¶´à· à·€à·à¶³à¶´à¶±à·Š අම්මà·à¶§" ගීà¶à¶ºà·š මීළඟ කොටසින් සමà·à¶¢à¶ºà¶§ සියුම් වූ à¶‹à¶´à·„à·à·ƒà¶ºà¶šà·Š එල්ල වන සෙයකි.à·ƒà·à·„à·’à¶à·Šâ€à¶ºà¶šà¶»à·”à·€à·à¶œà·š මෙහෙය වන්නේ සමà·à¶¢à¶ºà·š à·€à·à¶»à¶¯à·’වලට දඬුවම් කිරීම නොවන à¶¶à·€ මනà·à¶šà·œà¶§ හඳුනà·à¶œà¶à·Š ගී පද රචකය෠සමà·à¶¢à¶ºà·š ගූඪ යථà·à¶»à·Šà¶®à¶ºà·™à·„à·’ නිරà·à·€à¶»à¶«à¶º නොවන à¶´à·Šâ€à¶»à¶¯à·šà·à¶ºà¶šà¶§ ආලà·à¶š à¶°à·à¶»à·à·€à¶šà·Š යොමු කොට නිහඬ වෙයි.à¶’ "à·ƒà¶à· කිය෠ඉඳහිටකදී ඇසුනà·à¶§-à¶šà¶à· කියන උන් සේරම à¶¶à·à·ƒà¶à·Šà¶¯ " යන පදය සහෘදයන් හමුවේ à¶à¶¶à¶¸à·’නි.එය à¶à¶¸ à¶à¶¸ à¶±à·à¶« පමණින් අවබà·à¶° කරගà·à¶±à·“ම රසිකයන්ට à¶·à·à¶» ය.බොහà·à·€à·’à¶§ à¶à¶¸à¶±à·Š නිවà·à¶»à¶¯à·’කරුවන් වීමට සමà·à¶¢à¶ºà¶§ ඇඟිල්ල දිගු කිරීම මà·à¶±à·€ පරිණà·à¶¸à¶ºà·™à¶±à·Š ම හිමි වූවක්දà·'යි සිà¶à·™à¶± à¶à¶»à¶¸à¶§ ම එය à·€à¶à·Šà¶¸à¶±à·™à·„à·’ බොහà·à¶¯à·™à¶±à·™à¶šà·”ගේ සහජ ලක්ෂණයක් බවට à¶´à¶à·Š වී ඇà¶à·à¶ºà·’ කනගà·à¶§à·”වෙන් වුව ද à¶šà·’à·€ යුà¶à·” ය. à¶’ සමà·à¶¢à¶ºà·“ය දෘෂ්ටිය à¶šà·™à¶à¶»à¶¸à·Š à¶´à¶§à·” වුවà¶à·Š à¶à¶¸ මවගේ වරදක් නොවන à¶¶à·€ à¶´à·Šâ€à¶»à¶à·Šâ€à¶ºà¶šà·Šà·‚යෙන් දà¶à·Š කථකය෠මව්වà¶à·Š ගුණය අභිමුඛයෙහි වන්දන෠කරන්නට à¶¶à¶½ කරවයි.ගර්හිචජන කොටසක් ලෙස à¶¶à·à·„à·à¶»Â කරන එබඳු à¶šà·à¶±à·Šà¶à·à·€à¶±à·Šà¶§ à·ƒà·à¶°à·à¶»à¶«à¶ºà¶šà·Š ඉටු විය යුà¶à·” බවට මුළුමහà¶à·Š සමà·à¶¢à¶ºà¶§ ම කෙරෙන බලපෑමක් ලෙස මෙය පෙන්ව෠දිය à·„à·à¶šà·’ ය. "දං à¶šà¶³ à¶±à·à¶à·’දà·à¶§ රංකඳ වී පෙනිල෠ලොකුහà·à¶¸à·”දුරුව෠අණ à¶šà¶» à¶¶à¶« පද එව්ව෠මුචලින්දගෙ ඇහෙ කඳුළක් à¶±à·à¶§à·”ව෠අපෙ අම්ම෠බණ à¶šà¶à·à·€à¶šà·Š බුදුගෙයි ලිව්වà·" ගීà¶à¶ºà·š වඩà·à¶à·Š à¶´à·Šâ€à¶»à¶¶à¶½ අවස්ථà·à·€à¶šà·Š මින් නිරූපිචය.ආධ්â€à¶ºà·à¶à·Šà¶¸à¶º පව෠අවස්ථà·à·€à·™à¶±à·Š à¶´à·Šâ€à¶»à¶ºà·à¶¢à¶± ගන්නට මà·à¶± බලන අවස්ථ෠සමà·à¶¢à¶ºà·š විරල නොවන්නේ 'à¶´à·„à¶à·Š à¶à·à¶±à·’න් සෑම විටම ජලය ගල෠යන නිස෠ය'.à¶‘à·€à·à¶±à·’ කටුක à·ƒà¶à·Šâ€à¶ºà¶ºà¶šà·Š මෙලෙස ඉදිරිපà¶à·Š à¶šà¶» ඇà¶à·’ ස්වරූපයෙන් ම කවියà·à¶œà·š ව්â€à¶ºà·”à¶à·Šà¶´à¶à·Šà¶à·’මය à·„à·à¶šà·’යà·à·€ පෙනෙන à¶…à¶à¶» "දංකඳ-රංකඳ "එකිනෙකට à¶´à·Šâ€à¶»à¶à·’විරුද්ධ ලෙසින් උපයුක්චකරගනිමින් අපූර්ව අර්ථයක් ජනනය කිරීමෙන් ටිම්රà·à¶±à·Š කීර්à¶à·’ගේ à¶¶à·ƒ à·„à·à·ƒà·’රවීමේ බුහුටි à¶¶à·€ හඳුනà·à¶œà¶ à·„à·à¶šà·’ය.දුප්පà¶à¶šà¶¸, අසරණකම හමුවේ පිහිටවීමක් වෙනුවට ඇයට හිමි වී ඇà¶à·Šà¶à·š මෙබඳු ඉරණමකි.à¶¶à¶« පද ද à¶…à¶« කිරීමක් වූ à¶šà¶½ කිනම් සරණක් ද? à¶à·€à¶¯Â මුචලින්දගෙ ඇසේ නටන නයි කදුළ මිනිසුන්ගෙන් à¶…à¶´à·šà¶šà·Šà·‚à· à¶šà·… නොහà·à¶šà·’ à¶à·à¶±à¶š à¶šà·à¶±à·Šà¶à·à·€à¶šà·Š හුදු උපයà·à¶œà·“ à¶·à·à¶«à·Šà¶©à¶ºà¶šà·Š බවට à¶´à¶à·Šà·€à¶±à·” à·€à·à·…ක්විය නොහà·à¶šà·’ය.එසේම මෙලෙසින් හිචනිවන à¶à·à¶± ද හිචදවන්නට වූ සඳ කරකියà·à¶œà¶±à·Šà¶±à¶§ දෙයක් නොමà·à¶à·’à·€ කියන්නට ද කෙනෙක් නොමà·à¶à·’à·€ අම්මà·à¶§ සිදුවූයේ ඇගේ à¶šà¶à·à·€ බුදුගෙයි ලියන්නට ය.à¶’ à¶šà·à¶±à·Šà¶à·à·€à¶šà·Š වූ නිසà·à¶¸ ජන්මයෙන් උරුම වූ අසරණකමට අන් සරණක් නොමà·à¶à·’ නිස෠ය.ගීයෙහි අවසන් පද්â€à¶º ඛණ්ඩය සමස්චගීà¶à¶ºà·™à·„à·’ ම සම්පිණ්ඩනයක් බඳු ය. "à¶»à¶à·Šà·€à·”à¶± යකඩ à¶½à·à¶šà·”රු ගෑනුà¶à·Š à¶à·à¶½à·”à·€à·Â මà¶à·Šà·€à·”à¶« බඹරු ඉටිමල් පොකුරෙà¶à·Š à·€à·à·„ුව෠ඇà¶à·Šà¶à¶§ à¶½à·à¶šà·š à¶œà·à¶± à¶‹à¶¹ දන්නෙද මොනව෠පà¶à·Šà¶à·’නි සළුවලà¶à·Š ඇà¶à·Š à¶à·”à¶à·Šà¶à·’රි à¶à·’බුණà·" à¶à·à¶½à·™à¶± යකඩයට à¶à·€ à¶à·€à¶à·Š පහරදෙනු වින෠අන් නිස්සක් සිà¶à·à¶œà¶ නුහුණු පිරිසක් මධ්â€à¶ºà¶ºà·š à¶šà·à¶±à·Šà¶à·à·€à¶±à·Š ද දුලබ නොවූ à¶¶à·€ පවසන්නේ à¶šà·à¶±à·Šà¶à·à·€à¶šà¶œà·š හව්හරණයට à¶šà·à¶±à·Šà¶à·à·€à¶±à·Š ද à¶±à·à¶à·’ වීමේ ඛේදවà·à¶ කය ඉස්මà¶à·” කරමිනි.à¶’ මà¶à·” ද නොව නිරන්à¶à¶»à¶ºà·™à¶±à·Š එල්ල වූ සමà·à¶¢ à¶…à¶´à·€à·à¶¯à¶ºà¶±à·Š සේම මවට වඳින්නට පිළිකෙව් කරන à¶±à·à¶Ÿà¶«à·’ය වූ කලී ද à¶šà¶à¶šà·’.ඇයට ද à¶…à·€à·à·ƒà·’ මව à¶´à·“à¶©à·à·€à¶§ à¶´à¶à·Š කිරීමට ය.කවිය෠එය කිව් ආකà·à¶»à¶º මෙසේය.à¶‘à·„à·’ වරද à¶à·šà¶»à·”ම් කරන ආකà·à¶»à¶ºà¶à·Š අපූරු ය.මෙවà·à¶±à·’ à¶»à·à¶šà·’යà·à·€à¶šà·Š à¶à·à¶»à¶œà¶±à·Šà¶±à¶§ සිදු වූයේ ද, à¶‘à·„à·’ නිරà¶à·€à¶±à·Šà¶±à·š ද, කිසිදු à¶šà·à¶¸à·à¶à·Šà¶à¶šà·’න් ආà·à·à·€à¶šà·’න් නොවන à¶¶à·€ à¶±à·à¶Ÿà¶«à·’යට à¶´à·à·„à·à¶¯à·’ලි කරන්නේ "මà¶à·Šà·€à·”à¶«à·” බඹරු ඉටිමල් පොකුරෙà¶à·Š à·€à·à·„ුවà·" යනුවෙනි. à·ƒà·à¶¸à·à¶±à·Šâ€à¶ºà¶ºà·™à¶±à·Š මල්පෙà¶à·’ විද෠සිටිනුයේ බඹර පහසක් විඳිනු à¶…à¶´à·šà¶šà·Šà·‚à·à·€à·™à¶±à·’.නමුà¶à·Š මෙහි සිද්ධිය à¶Šà¶§ à¶´à·Šâ€à¶»à¶à·’විරුද්ධ ය.ඉටිමල් පොකුර හුදෙක් කිසිඳු à·„à·à¶Ÿà·“මකින් à¶à·œà¶»à·€ සිටියි. බඹර෠මà¶à·Š වී ඇà¶à·’ à¶…à¶à¶» ඔහුට ඉටිමල් පොකුර හඳුනà·à¶œà¶ නොහà·à¶šà·’ය.à¶‘à·„à·’ වරද කà·à¶œà·šà¶¯à·à¶ºà·’ විමස෠බà·à¶½à·’ය යුà¶à·” ය.මෙය ගීà¶à¶ºà·™à·„à·’ වඩà·à¶à·Š à¶´à·Šâ€à¶»à·à·ƒà·Šà¶ ම පද à¶à¶§à¶±à·à·€ à¶¶à·€ à¶šà·’à·€ යුà¶à·” ය.අවසà·à¶±à¶ºà·š ද මව වරදින් නිදොස් කරන෠අà¶à¶» ම සොයුරිය කෙරෙහිද අනුකම්පà·à·€à·™à¶±à·Š à¶‹à¶´à·šà¶šà·Šà·‚à·à·€à·™à¶±à·Š බලන කවිය෠à¶à·€à¶¸à¶à·Š à¶½à·à¶šà¶º පිළිබඳව අවබà·à¶°à¶ºà¶šà·Š à¶±à·à¶à·’ නිස෠ම ඇයට ද සමà·à·€ දෙන්නේ ඇඟිල්ල දිගු කරන෠අන් අය වෙà¶à¶¯ à¶´à·€à¶à·’à¶± අඬු ලුහුඬුකම් පෙන්ව෠දෙමිනි.එහිදී "à¶´à¶à·Šà¶à·’නි සළුවල" à¶à·’බෙන්නේ 'à¶à·”à¶à·Šà¶à·’රි 'නොව "ඇà¶à·Š à¶à·”à¶à·Šà¶à·’රි"ය.මෙහි මව දà·à·‚දර්à·à¶±à¶ºà¶§ ලක් කරන à¶šà¶à·”න් පෙනී සිටින්නේ à¶´à¶à·Šà¶à·’නි සළු දරà·à¶œà¶à·Š à¶·à·à¶œà·Šâ€à¶ºà·€à¶à·Š à¶šà¶à·”න් මෙනි.නමුà¶à·Š එය එසේ නොවන à¶¶à·€ වටහ෠දීමට කවිය෠දරන්නේ à·ƒà·à·€à¶¯à·à¶± à¶‹à¶à·Šà·ƒà·„යකි. මෙනයින් බලන à¶šà·… සමà·à¶¢à¶ºà·š à¶´à·“à¶©à·à¶šà·à¶»à·“ ස්ථරයක දිවිගෙවමින් කුටුම්භය à¶à·”à·… ද අනේකවිධ දුඃඛ දà·à¶¸à¶±à·ƒà·Šà·ƒà¶ºà¶±à·Šà¶§ ගොදුරු වන à¶šà·à¶±à·Šà¶à· කොට්ඨà·à·ƒà¶ºà¶š ජීවන ඛේදවà·à¶ කය à¶…à¶à·’à·à¶º දයà·à¶»à·Šà¶¯à·Šâ€à¶» පද මà·à¶½à·à·€à¶šà·Š à¶à·”à·…à¶§ අන්à¶à¶»à·Šà¶œà·Šâ€à¶»à·„ණය කරමින් නිමà·à·€à·”à¶«à·” අපූර්ව ගී පද රචනà·à·€à¶šà·Š ලෙස "පොඩ්ඩියේ"ගීà¶à¶º අගය à¶šà·… à·„à·à¶šà·’ ය.එමà¶à·” ද නොව à·ƒà·à¶¯à¶» à¶¶à¶«à·Šà¶©à·à¶»à¶ºà¶±à·Šà¶œà·š අනන්â€à¶ºà·ƒà¶¸ හඬ පෞරුෂය ගීà¶à¶º à¶à·€à¶à·Š ඉහළ à¶à¶½à¶ºà¶šà¶§ ගෙනගොස් ඇà¶à·à¶ºà·’ කීම කිසිසේà¶à·Šà¶¸ à¶…à¶à·’à·à¶ºà·à¶šà·Šà¶à·’යක් නොවන්නේ ය.මේ අපූරු සුසංයà·à¶œà¶º නිසà·à¶¸ පොඩ්ඩියේ ගීà¶à¶º à¶à·€à¶à·Š à¶šà·à¶½à·à¶±à·Šà¶à¶»à¶ºà¶šà·Š à¶à·’ස්සේ සහෘදයන් à¶à·”à·… ඒකනින්නà·à¶¯ වනු ස්ථිරසà·à¶» ය. පොඩ්ඩියේ පොඩ්ඩියේ අම්ම෠අම්මà·à¶¸à¶ºà·’ à¶à·à¶¸ à·€à·à¶»à¶¯à·”නේ à¶…à¶´à·’ නිසයි ඈ à·€à·à¶»à¶¯à·’ද à¶šà·à¶¸ à¶¶à¶šà·Š මහේ කොවුල් බිජු පුපුරණ දà·à¶š නංගියෙ අම්මගෙන් à¶‹à¶¹ ඉල්ලනවද ගේම à¶à¶±à·š කඩ෠විසිකර à¶´à¶à·Šà¶à·’නි වේ නම් අනේ à·„à·à¶¸à¶à·š à¶…à¶´à·’ මà·à¶»à·’ල෠එහෙනම් වනේ à¶´à·à¶»à¶±à·Šà¶±à·™ වන ඵල විස වී නම් නගේ දà·à¶±à·Š යමං පඬිපුර ගිනි à¶à·’යපන් à·ƒà¶à· කිය෠ඉඳහිටක දි ඇහුනà·à¶§ à¶šà¶à· හදන උන් සේරම à¶¶à·à·ƒà¶à·Š ද යක෠වà·à·„ෙන්නට පෙර උඹෙ අයියà·à¶§ à¶šà¶à¶±à·Šà¶¯à¶» à¶‘à¶´à· à·€à·à¶³à¶´à¶±à·Š අම්මà·à¶§ දන් à¶šà¶³ à¶±à·à¶à·’දà·à¶§ රන්කඳ වී පෙනිල෠ලොකු à·„à·à¶¸à·”දුරුවො à¶…à¶«à¶šà¶» à¶¶à¶« පද එව්ව෠මුචලින්දගෙ ඇහේ නයි කඳුලක් à¶±à·à¶§à·”ව෠අපෙ අම්ම෠බණ à¶šà¶à·à·€à¶šà·Š බුදුගෙයි ලිව්ව෠රà¶à·Šà·€à·”à¶± යකඩ à¶½à·à¶šà·”රු ගෑනුà¶à·Š à¶à·à¶½à·”ව෠මà¶à·Šà·€à·”à¶«à·” බඹරු ඉටිමල් පොකුරෙà¶à·Š à·€à·à·„ුව෠ඇà¶à·Šà¶à¶§ à¶½à·à¶šà·™ à¶œà·à¶± à¶‹à¶¹ දන්නෙ ද මොනව෠පà¶à·Šà¶à·’නි සළුවලà¶à·Š ඇà¶à·Š à¶à·”à¶à·Šà¶à·’රි à¶à·’බුණ෠සà¶à· කිය෠ඉඳහිටක දි ඇහුනà·à¶§ à¶šà¶à· හදන උන් සේරම à¶¶à·à·ƒà¶à·Š ද යක෠වà·à·„ෙන්නට පෙර උඹෙ අයියà·à¶§ à¶šà¶à¶±à·Šà¶¯à¶» à¶‘à¶´à· à·€à·à¶³à¶´à¶±à·Š අම්මà·à¶§
NEWS