මේ දහඅටවන à·à¶à·€à¶»à·Šà·‚යේ අවසà·à¶± à¶·à·à¶œà¶ºà·š විලà·à·ƒà·’à¶à·à·€à¶±à·Šà¶œà·š දේà·à¶º බඳු à¶´à·Šâ€à¶»à¶‚à·à¶ºà¶ºà·’. රූමà¶à·Šà¶šà¶¸à·’න් à¶…à¶œà¶à·à¶±à·Šà¶´à¶à·Š à¶à¶»à·”à¶« à¶ à·’à¶à·Šâ€à¶» à·à·’ල්පිනියක් වන මේරියන් à¶à¶¸ à¶œà·à¶½à¶ºà¶±à·Šà¶§ à¶ à·’à¶à·Šâ€à¶» à¶´à·à¶©à¶¸à·Š උගන්වයි. à¶œà·à¶½à¶ºà¶±à·Š රොà¶à·Šà¶à¶šà·Š ඉදිරියේ à·ƒà·à·„à·à¶½à·Šà¶½à·” ඉරියව්වෙන් සිටින ගුරු මේරියන් à¶à¶¸ à¶œà·à¶½à¶ºà¶±à·Šà¶œà·™à¶±à·Š අසන්නේ à¶à¶¸à· ඇඳි පරණ සිà¶à·”වමක් එළියට à¶œà¶à·Šà¶à·š කවුරුන්ද යන වග පිළිබඳවයි. ඇයගේ à¶‘à¶šà·Š සිසුවියක් එය එළියට à¶œà¶à·Š à¶¶à·€à¶à·Š, à¶‘à·„à·’ à¶à·šà¶¸à·à·€ කුමක්ද යන්න ගුරු මේරියන්ගෙන් විමසයි. ඇය මඳ වේලà·à·€à¶šà¶§ පසුව පවසන්නේ එය "Portrait Of Lady On Fire"හෙවà¶à·Š "දà·à·€à·™à¶± ස්à¶à·Šâ€à¶»à·’යගේ ආලේඛය" බවයි. à¶ à·’à¶à·Šâ€à¶»à¶´à¶§à¶ºà·š à¶à·šà¶¸à·à·€ සමඟ එලෙස ආරම්භයට à¶…à·€à¶à·“ර්ණ වෙද්දී à¶…à¶±à¶à·”රුව à¶…à¶´ දකිනුයේ රළු මුහුදු ගමනක යෙදෙන යà·à¶à·Šâ€à¶»à·à·€à¶šà·’. à¶‘à·„à·’ සිටින එකම බවලà¶à·’ය à¶…à¶´ මුලින් දුටු à¶ à·’à¶à·Šâ€à¶» à·à·’ල්පිනියයි. à¶´à·Šâ€à¶»à¶ à¶«à·Šà¶© රළ පහරින් යà·à¶à·Šâ€à¶»à·à·€à·™à¶±à·Š විසි වන යමක් à¶œà·à¶±à·“මට ඇය à¶œà·à¶¹à·”රු දියට පනින්නේ ජීවිà¶à¶ºà¶§ වඩ෠එය à·€à·à¶¯à¶œà¶à·Š නිස෠විය යුà¶à·” ය. ල෠නිල් à¶´à·à·„à·à¶à·’ සයුරද à¶šà·„ à¶´à·à·„à·à¶à·’ වෙරළ ද චමà¶à·Šà¶šà·à¶» ජනක සිà¶à·”වමක් දිග à·„à·à¶»à·’ය෠මෙනි. ඇය විසින් දියට à¶´à·à¶± බේර෠ගනු ලබනුයේ à¶ à·’à¶à·Šâ€à¶» ඇඳීම සදහ෠භà·à·€à·’à¶à· කරනු ලබන උපකරණයන් ය. මේ සකස් à¶šà·… à¶šà·à¶±à·Šà·€à·ƒà¶ºà¶à·Š, à¶ à·’à¶à·Šâ€à¶» ඇඳි උපකරණ ගෙනයනු ලබන්නේ හුදෙකල෠දූපà¶à¶š වෙසෙන ධනවà¶à·Š ආදිපà·à¶¯à·€à¶»à·’යක වන හෙලොයිස්ගේ à¶šà·à¶±à·Šà·€à·ƒà·Š ආලේඛය සඳහ෠ය. මේ අපූරු දූවේ වෙසෙන්නේ à¶šà·à¶±à·Šà¶à·à·€à¶±à·Š à¶à·’දෙනෙකි. "මේරියන්" ,"හෙලොයිස්" සහ ආවà¶à·šà·€ à¶·à·à¶» සේවිකà·à·€ වන "සොෆී" පමණී. හෙලොයිස්ගේ අචගන්නට à¶¶à¶½à·à¶´à·œà¶»à·œà¶à·Šà¶à·” වන ඉà¶à·à¶½à·’යේ මිලà·à¶±à·Š නුවර කුමà·à¶»à¶ºà·™à¶šà·’. හෙලොයිස්ගේ මවට à¶…à·€à·à·Šâ€à¶º වනුයේ à¶à¶¸ දියණියගේ රූ සපුව à¶šà·à¶±à·Šà·€à·ƒà¶ºà¶š ඇඳ මනà·à¶½à¶ºà· à·„à¶§ පෙන්වීමටයි. මේරියන් මෙය සිදුකළ යුà¶à·Šà¶à·š හෙලොයිස්ට හොර රහසේ ය. හුදෙකල෠වූ දූවක à¶à¶±à·’කමෙන් වෙළෙන මේ බවලà¶à·Š ඇà¶à·Šà¶à·’යන් à¶à·’දෙනà·à¶œà·š මනà·à¶·à·à·€à¶ºà¶±à·Š පිළිබඳව à¶´à·Šâ€à¶»à¶šà¶§ පූර්ව අපරදිග à¶½à·à¶šà¶ºà·š ස්à¶à·Šâ€à¶»à·’ය à¶´à·’à·…à·’à¶¶à¶³ â£à¶…ඳින ලද à¶šà·à¶±à·Šà·€à·ƒà¶ºà¶šà·Š à·€à·à¶±à·Šà¶±. හෙලෙà·à¶ºà·’ස් ගින්දරින් à¶à·à·€à·™à¶±à·Šà¶±à·“ ය. මේ හුදෙකල෠දූපà¶à·š පිරිමි පුළුටක් පෙන්නටවà¶à·Š à¶±à·à¶. ඈ à¶´à¶§à·à¶ à·à¶»à· වහන්දෑගේ à¶šà¶à· වස්à¶à·”වේ මෙන් සිටු දුවණිය à¶‘à¶šà·Šà¶§à·à¶¸à·Šà¶œà·™à¶š සිරගචකළ෠ඇà¶à·’ සේ හෙලොයිස් ද දුපà¶à¶š à¶à¶±à·’ වී සිටින්නී ය. ඈ à¶à·”à·… බලවà¶à·Š වු à¶šà·à¶¸ à·„à·à¶Ÿà·“ම් උපද්දවන්නේ සිà¶à·Šà¶à¶»à·“ මේරියන් ය. à¶à¶±à·’කමින් සහ හුදෙකලà·à·€à·™à¶±à·Š මà¶à·Š වූ බවලà¶à·”න්ට à¶à¶¸à¶±à·Šà¶œà·š ම අවිඥà·à¶±à·’à¶š සිà¶à·š හටගන්න෠හà·à¶Ÿà·“ම්වලින් à¶´à¶½ ය෠නොහà·à¶šà·’ ය. දූපà¶à¶š සිර à¶šà·… ද එය එලෙසම ය. අවසà·à¶±à¶ºà·š මේරියන් à¶à¶¸ à¶šà·à¶»à·Šà¶ºà¶º නිම à¶šà¶» එයින් වෙන්ව ගිය ද සිà¶à·”වම මේ සදà·à¶šà·à¶½à·’à¶š à¶šà¶à·à·€ පවසන්නේ ය. මේරියන්ට හෙලෙà·à¶ºà·’ස් අමà¶à¶š à¶šà¶» දà·à¶¸à·“ම කිසිවිටකà¶à·Š à¶šà·… නොහà·à¶šà·’ ය. හෙලොයිස්ට ද මේරියන්ගේ සුන්දර à¶±à·à¶»à·’ දේහය අමà¶à¶š à¶šà·… නොහà·à¶šà·’ ය. මෙම සිනම෠රූපයේ Color Palate (වර්ණ à¶·à·à·€à·’à¶à¶º) ඉà¶à· විà·à·šà·‚යි. à¶ à·’à¶à·Šâ€à¶»à¶´à¶§à¶º à¶…à¶°à·Šâ€à¶ºà¶šà·Šà·‚ික෠සෙලීන් ෂියà·à¶¸à· (Celine Sciamma) ගේ සිනම෠ඇස, සංස්කරණය සහ වර්ණ සංයෝජනය ඉà¶à·à¶¸à¶à·Š සුක්ෂමව සිනම෠කෘà¶à·’ය සිසà·à¶»à·à·€à¶¸ විසිරවනවà·. නිල්, à¶šà·„, කොළ à¶´à·à·„à· à¶´à·Šâ€à¶»à¶·à·šà¶¯ යොදà·à¶œà¶±à·’මින් à¶ à·’à¶à·Šâ€à¶»à¶´à¶§à¶º සඳහ෠අලංකරණයක් සේම අර්ථ ද ජනිචකරනවà·. Yellow (à¶šà·„) -: මේරියන්, හෙලොයිස්,සොෆී මේ à¶à·’දෙන෠අà¶à¶»à¶¸ à¶»à·à¶³à·“ à¶´à·€à¶à·’à¶± ඉටි පන්දම් දà·à¶½à·Šà¶½ සමඟ ඇඳුම්වල වර්ණ සමඟ à¶‘à¶šà¶à·” වෙනවà·. à¶ à·’à¶à·Šâ€à¶»à¶´à¶§à¶º à¶‘à¶šà·Š ස්ථà·à¶±à¶ºà¶± ගිනිමà·à¶½à¶ºà¶š දර්à·à¶±à¶º සහ à¶ à·’à¶à·Šâ€à¶»à¶º ගිනිගන්න෠පඬු à¶´à·à·„෠ගිනි දළුවලින් සිනමà·à¶´à¶§à¶º පුරà·à·€à¶§à¶¸ මොවුන් දෙපළ⣠හ෠බලà·à¶´à·œà¶»à·œà¶à·Šà¶à·” දල්වන්නට à·„à·šà¶à·” වෙනව෠මේ à¶šà·„ වර්ණය උපයà·à¶œà·“à¶à·à·€à¶ºà·™à¶±à·Š. නිල් (Blue) -: භූමි වර්ණක à·ƒà·à¶à·Šà¶à·”වක් (Earth colour treatment) සිනමà·à¶´à¶§à¶º à¶à·”à·… නිල් වර්ණයට දී ඇà¶à·’ අගය මුහුද නමà·à¶à·’ à·ƒà·à¶°à¶šà¶º වෙචලබ෠දී à¶à·’බෙනවà·. නිල් වර්ණය මඟින් නිරන්à¶à¶»à¶ºà·™à¶±à·Šà¶¸ මුහුද යන භූමියට ලබ෠දීම සඳහ෠රූපරà·à¶¸à·” ඇà¶à·”à·…à·š à¶…à¶±à·à¶»à¶šà·Šà·‚à·’à¶à¶·à·à·€à¶º සහ අවිනිà·à·Šà¶ à·’à¶à¶¶à·€ පෙන්වන කදිම වර්ණයක් ලෙස මෙම නිල් à¶´à·à·„à·à¶ºà·š (Light Blue) යොදà·à¶œà·à¶±à·“ම සුවිà·à·šà·‚à·“. "Portrait of a Lady On Fire" බඳු වර්ණ à¶·à·à·€à·’à¶à· à¶šà¶» ඇà¶à·’ සිනමà·à¶´à¶§à¶ºà¶±à·Š à¶…à¶à·’à·à¶ºà·’න්ම අල්ප ය. à¶ à·’à¶à·Šâ€à¶»à¶´à¶§à¶ºà·™à·„à·’ à¶šà¶à·à·€à¶§ උචිචවර්ණ සංයà·à¶¢à¶±à¶º සමඟ නරඹන්නà·à¶œà·š නෙà¶à¶§ à¶ à·’à¶à·Šà¶à·à¶šà¶»à·Šà·‚ණීය සේම මනසට ලබ෠දෙන à¶´à·Šâ€à¶»à¶¥à·à·€à·š දෘෂ්ටීන් විà·à·’ෂ්ටයි. à¶šà·à¶±à·Šà¶à·à·€à¶±à·Š à¶´à·’à·…à·’à¶¶à¶³ මෑà¶à¶š දී à¶±à·à¶»à¶¹à·” හොඳම විදෙස් à¶·à·à·‚à· à¶ à·’à¶à·Šâ€à¶»à¶´à¶§à¶º බවට à¶´à¶à·Šà·€à¶±à·Šà¶±à¶§ "à¶´à·à¶§à·Šâ€à¶»à·šà¶§à·Š ඔෆ් à¶… ලේඩි ඔන් ෆයර්" à¶´à·Šâ€à¶»à¶‚෠සිනම෠සලරුව à¶à·”ළින් ලබ෠දුන් à¶ à·’à¶à·Šà¶à·à¶šà¶»à·Šà·‚ණීය සිනම෠ආස්වà·à¶¯à¶º à·„à·™à·à¶³à¶§ ම à¶´à·Šâ€à¶»à¶¸à·à¶«à·€à¶à·Š ය.
NEWS