අද à¶šà·à¶½à·™ ආදරේ කොයි වගේද ? විනà·à¶©à·’ දෙකේ නූඩ්ල්ස් වගේ. à¶¶à¶©à¶§ à·€à·à¶§à·”à¶«à·” ගමන් ඉවරවෙනවà·. ෆේස්බුක් එකෙන් පටන් අරන්, à¶šà·à¶»à·Š à¶‘à¶šà·š පස්සෙ à·à·“à¶§à·Š à¶‘à¶šà·š à¶œà¶à¶šà¶»à¶½, à¶‹à·ƒà·à·€à·’යට ගිහින් ඉවරවෙනවà·. මේ කියන්න යන්නෙ à·ƒà¶à·Šâ€à¶º, වෙනස්ම ආදර à¶šà¶à·à·€à¶šà·Š. දේදුනු සහ හීනවලින් පිරුණු ආදරයක්. එය ආà¶à·Šà¶¸à·à¶»à·Šà¶®à¶šà·à¶¸à·“ ආදරයක් නෙවෙයි. අපිරිසිදු ආදරයක් නෙවෙයි. හද à¶šà·’à¶à·’ à¶šà·à·€à·™à¶± ආදරයක්. මර්ෆි , එහෙමà¶à·Š à¶±à·à¶à·Šà¶à¶¸à·Š බර්ෆි, සෘà¶à·’ සහ ජිල්මිල්ගේ à¶à·”න්කොන් ආදර à¶šà¶à·à·€à¶§ à¶ à·’à¶à·Šâ€à¶»à¶´à¶§ නිෂ්පà·à¶¯à¶šà¶ºà· පෙරවදන සපයන්නේ ඔන්න ඔය විදිහටයි. 2012 වසරේ හින්දි සිනමà·à·€à¶§ එක්වුන "බර්ෆි" සිනමà·à¶´à¶§à¶ºà·š à¶šà¶à·à·€ , à¶à·’රරචනය සහ à¶…à¶°à·Šâ€à¶ºà¶šà·Šà·‚ණය අනුරà·à¶œà·Š à¶¶à·à·ƒà·”ගෙන්. à¶´à·Šâ€à¶»à·’යංක෠චොප්ර෠සමඟ රන්බීර් කපූර් සහ ඉලියà·à¶±à· à¶©à·’ කෲස් රංගනයෙන් දà·à¶ºà¶šà·€à¶± මෙම නිර්මà·à¶«à¶ºà·š සංගීචඅධ්â€à¶ºà¶šà·Šà·‚ණය සිදුකරන්නේ à¶´à·Šâ€à¶»à·“à¶à¶¸à·Š විසින්. ඉන්දීය සම්මà·à¶± උළෙල à¶»à·à·ƒà¶š සම්මà·à¶±à·€à¶½à·’න් පිදුම් à¶½à·à¶¶à·– බර්ෆි, 85 වෙනි ඇකඩමි සම්මà·à¶± උළෙලේ ඉන්දීය නියà·à¶¢à¶±à¶º ද වුණà·. මේ à¶šà¶à·à·€à·š à¶šà¶à· à¶±à·à¶ºà¶šà¶ºà· මර්ෆි ජොන්සන් , ඉන්දියà·à·€à·™à·Š à¶©à·à¶¢à·’ලිංවල වෙසෙන ගොළු බිහිරි à¶à¶»à·”ණයෙක්. නම à¶…à·„à¶± à¶šà·à¶§à¶à·Š ඔහුගේ à¶´à·Šâ€à¶»à¶à·’à¶ à·à¶»à¶º ඇසෙන්නෙ "බර්ෆි" විදිහට. මෙà¶à·à¶±à·Šà·ƒà·’à¶§ ඔහුව එලෙසින්ම ආමන්à¶à·Šâ€à¶»à¶«à¶º කරමු. බර්ෆි හරි දඟකà·à¶» à¶à¶»à·”ණයෙක්. ඔහුගේ කලබගෑනි නිස෠නිà¶à¶»à¶¸ à¶’ à¶´à¶½à·à¶à·š පොලිස් පරීක්ෂක සුදන්à·à·” දà¶à·Šà¶à·à¶œà·š ලුහුබà·à¶³à·“මට à¶´à·à¶à·Šâ€à¶»à·€à·”à¶± à¶à·à¶±à·à¶à·Šà¶à·™à¶šà·Š. à¶©à·à¶¢à·’ලිංවලට සෘà¶à·’ à¶à·à·‚්ගේ ආගමනය සිද්ධ වෙන්නෙ මේ à¶…à¶à¶»à¶ºà·’. සෘà¶à·’ රූමà¶à·Š වගේම à¶‹à¶œà¶à·Š à¶œà·à·„à·à¶±à·” දරුවෙක්. ජංගම දුරකථන à·„à·’à¶Ÿ, ඩිජිටල් අවකà·à·à¶ºà¶§ බොහොම දුරින් ගෙවුනු à·„à·à¶à·Šà¶à·‘à·€ දà·à¶šà·š ආදරය à¶´à·Šâ€à¶»à¶šà·à· වුන à¶´à·Šâ€à¶»à¶°à·à¶± මà·à¶°à·Šâ€à¶º , හසුන්පà¶à·Š. එහෙමà¶à·Š à¶±à·à¶à·Šà¶à¶¸à·Š ලියුම්. මේ à¶šà¶à·à·€à·™ මුලදිම සෘà¶à·’à·€ දà·à¶šà·Šà¶š ගමන් බර්ෆිට ඇය à¶œà·à¶± à¶šà·à¶¸à·à¶à·Šà¶à¶šà·Š ඇà¶à·’වෙන මොහොà¶à·™ වචන à¶±à·à¶à·”à·€ ඔහු හරි අපූරුවට à¶à¶¸à¶±à·Šà¶œà·™ ආදරේ à¶´à·Šâ€à¶»à¶šà·à· කරනවà·.à¶’ වෙලà·à·€à·™ à¶à¶¸à¶±à·Š දà·à¶±à¶§à¶¸à¶à·Š විවà·à·„ ගිවිසගෙන ඉන්න à¶¶à·€ ඇය ඔහුට කිව්වම ඔහුගේ à¶´à·Šâ€à¶»à¶à·’à¶ à·à¶»à¶º à¶Šà¶§à¶à·Šà·€à¶©à· ආදරණීයයි. ඔහු à¶‘à¶à·à¶±à·’න් ගිහින් ඇයට ලියුමක් එවනව෠ඔහුගේ මිà¶à·”රෙකු à¶…à¶à·š. බර්ෆි මේ වෙලà·à·€à·™ ඉන්නේ නගරෙ ඔර්ලà·à·ƒà·” කණුව මුදුනේ. සෘà¶à·’ ඇගේ මිà¶à·”රිය à¶‘à¶šà·Šà¶š ඉඳගෙන ඉන්න අවන්හල à¶‘à¶à¶±à¶§ හොඳට පේනවà·. "බලන්න, මම ඔර්ලà·à·ƒà·”වේ විනà·à¶©à·’ පහලොවක් ආපස්සට යà·à·€à·Šà·€à·, ඔයයි මමයි කවදà·à·€à¶à·Š හමුවුනේ නෑ කියල කියන්න. මම ඔයà·à¶§ කවදà·à·€à¶à·Š යà·à¶¢à¶±à·à·€à¶šà·Š à¶šà·…à·š නෑ කියල෠කියන්න. ඔයà·à¶§ බර්ෆි කියල෠අලුà¶à·Š යà·à·…ුවෙක් හිටියෙ නෑ කියල කියන්න. ඔයà·à¶œà·™ විවà·à·„යට බර්ෆි උදව් කරනව෠කියල෠කියන්න. මේ à·„à·à¶¸à¶¯à·šà¶šà¶§à¶¸ පස්සෙà¶à·Š, ඇයි ඔය෠හිනà·à·€à·™à¶½à· අචවනන්නෙ à¶±à·à¶à·Šà¶à·™?" ඔන්න ඔහොමයි ලියුම ලියවිල෠à¶à·’බුනේ. à¶à¶¸à¶±à·Šà¶œà·™ ආදරේ මුල් à·€à¶à·à·€à·™à¶¸ à¶´à·Šâ€à¶»à¶à·’à¶šà·šà·‚à·Šà¶´ වුන à¶à¶»à·”ණයෙක්ගෙන් à¶¶à¶½à·à¶´à·œà¶»à·œà¶à·Šà¶à·” වෙන්න අපහසු à¶à¶»à¶¸à·š විනීà¶à¶šà¶¸à¶šà·Š, සුහදà¶à·Šà·€à¶ºà¶šà·Š à¶’à¶š. බර්ෆිගෙ නිර්ව්â€à¶ºà·à¶¢à¶à·Šà·€à¶ºà¶à·Š, අවංකබවà¶à·Š මොනවට පෙන්වන අවස්ථà·à·€à¶šà·Š à¶’à¶š. හරි ඉක්මනටම බර්ෆි -සෘà¶à·’ මිà¶à·”දම ආදරයකට පෙරලෙනවà·. මේ ආදර à¶šà¶à·à·€à¶§ ආයු෠අඩුවෙන්නෙ, සෘà¶à·’à¶§ à¶à¶¸à¶±à·Šà¶œà·š අම්මගෙන් à·„à·à¶¸ දුවෙකුටම à¶½à·à¶¶à·™à¶± , à¶à¶¸à¶±à·Šà¶§ නොගà·à¶½à¶´à·™à¶± à¶à·à¶±à·à¶à·Šà¶à·™à¶šà·Š සමඟ විවà·à·„ නොවන්නà·à¶ºà·’ යන සුපුරුදු අවවà·à¶¯à¶º නිසයි. අම්මගෙ අවවà·à¶¯à¶º පිළිගෙන , à¶à¶¸à¶±à·Š විවà·à·„ ගිවිසගෙන සිටි රංජිà¶à·Š සෙන්ගුප්à¶à· සමඟ විවà·à·„ වන සෘà¶à·’, බර්ෆි à¶‘à¶šà·Šà¶š ගනුදෙනු අහවර කරමින් à¶©à·à¶¢à·’ලිංවලට සමුදෙන්න à¶à·“රණය කරනවà·. මේ à¶…à¶à¶» වකුගඩු ආබà·à¶°à¶ºà¶šà·Š නිස෠බර්ෆිගෙ à¶à·à¶à·Šà¶à¶§ à·ƒà·à¶à·Šà¶šà¶¸à¶šà·Š කරන්න සිද්ධවෙනවà·. à·ƒà·à¶à·Šà¶šà¶¸à·š පිරිවà·à¶º රුපියල් à·„à¶à·Šà¶¯à·„සක්. බර්ෆිට මේ සිදුවීම් වෙන à¶…à¶à¶»à·™ බර්ෆිගෙ ළමà·à¶šà¶½ මිà¶à·”රියක් වන, ධනවà¶à·Š පවුලක à¶à¶»à·”ණියක් වන, à¶à¶»à¶¸à¶š මà·à¶±à·ƒà·’à¶š දුබලà¶à·à·€à¶ºà¶šà·’න් පෙලෙන ජිල්මිල් à¶ à·à¶§à¶»à·Šà¶¢à·’à·€ à¶´à·à·„à·à¶»à¶œà·à¶±à·“මට ලක්වෙනවà·. මේ සම්බන්ධ විමර්à·à¶±à¶º à¶¶à·à¶»à·€à·™à¶±à·Šà¶±à·™ පොලිස් පරීක්ෂක දà¶à·Šà¶à·à¶§. à¶à·à¶à·Šà¶à¶œà·™ à·ƒà·à¶à·Šà¶šà¶¸à¶§ වුවමන෠මුදල වෙනුවෙන් à¶¶à·à¶‚කුවක් මංකොල්ල කන්න දරන à¶…à·ƒà·à¶»à·Šà¶®à¶š à¶‹à¶à·Šà·ƒà·à·„යට පස්සෙ à¶‘à¶à·à¶±à·’න් à¶´à¶½à·à¶ºà¶± බර්ෆිට à¶…à¶à·„à·à¶»à¶¯à¶¸à¶± ලද වෑන් රථයක් ඇà¶à·”ලෙ ඉඳන් ජිල්මිල්ව හමුවෙනවà·. ජිල්මිල්ව à¶à¶¸à¶±à·Šà¶œà·™ නිවසේ හංගන බර්ෆි , ජිල්මිල්ගෙ à¶à·à¶à·Šà¶à·à¶§ කප්පම් ලියුමක් ලියනව෠, රුපියල් à·„à¶à·Šà¶¯à·„සක කප්පමක් ඉල්ලමින්. කප්පම් මුදල ලබà·à¶œà¶à·Šà¶à¶à·Š , à¶…à·€à·à·Šâ€à¶º වෙලà·à·€à¶§ à·ƒà·à¶à·Šà¶šà¶¸ කරන්න à¶¶à·à¶»à·’වීමෙන් බර්ෆිගේ à¶à·à¶à·Šà¶à· මේ ලෝකෙට ආයුබà·à·€à¶±à·Š කියනවà·. බර්ෆි අධෛර්යමà¶à·Š වෙනවà·. ජිල්මිල්ව , ඇයව මින් පෙර à¶¶à¶½à·à¶œà¶à·Š à¶¶à·à¶»à¶šà·à¶»à·’යගෙ නිවසට ඇරලවල෠හොර à¶´à·à¶»à·™à¶±à·Šà¶¸ ගෙදර යන්න à·„à·à¶¯à·”à·€à¶à·Š බර්ෆිට à¶’à¶šà¶§ ඉඩ නොලà·à¶¶à·™à¶±à·Šà¶±à·™à·Š, ජිල්මිල් බොහොම à¶à¶¯à·’න් ඇයට බර්ෆි සමඟ සිටීමට à¶…à·€à·à·Šâ€à¶º à¶¶à·€ දක්ව෠සිටින නිසයි. à¶©à·à¶¢à·’ලිංවලින් කල්කටà·à·€à¶§ බර්ෆිගෙà¶à·Š ජිල්මිල්ගෙà¶à·Š සංක්â€à¶»à¶¸à¶«à¶º සිදුවෙන්නෙ ඊටපස්සෙයි. මේ සිද්ධි දà·à¶¸à¶º සිදුවෙන්නේ 1972 අවුරුද්දේ. හය අවුරුද්දකට පස්සේ ,1978 දී, කල්කටà·à·€à·™à¶¯à·’ බර්ෆිට , සෘà¶à·’à·€ හමුවෙනවà·. à¶±à·à·€à¶ ඔවුන්ගේ මිà¶à·”දම à¶…à·…à·”à¶à·Š කරගන්න මේ à¶šà·à¶½à·€à¶šà·€à·à¶±à·”වෙදි ඔවුන් දෙන්නටම අවස්ථà·à·€ à¶½à·à¶¶à·™à¶±à·€à·. සෘà¶à·’à¶§ à¶à¶¸à¶±à·Šà¶œà·™ ජීවිà¶à·š හොඳම දවස් ආපහු ආපු බවක් à·„à·à¶Ÿà·™à¶±à·Šà¶±à·™à·Š කල්කටà·à·€à·™à¶¯à·’ à¶±à·à·€à¶ බර්ෆිව මුණගà·à·„ුනට පස්සෙයි. සෘà¶à·’ගේ ආගමනය ජිල්මිල්ට ඊර්ෂ්â€à¶ºà·à·€ ඇà¶à·’කරන්නක්. ඇය දà·à¶±à¶§à¶¸à¶à·Š බර්ෆිට ආදරය කරනවà·, ඇය කරන්නෙ ආදරයක් බවවà¶à·Š නොදà·à¶±. සෘà¶à·’ විදිහට à·ƒà·à¶»à·’ අඳින්න , à·„à·à¶©à·€à·™à¶±à·Šà¶± à¶à¶±à¶± à¶à¶¸à¶±à·Šà¶§à¶¸ සිනහවෙන ජිල්මිල් ඇගේ සෑම à·„à·à·ƒà·’රීමකින්ම පෙන්වන්නේ බර්ෆි කෙරෙහි ඇගේ ලෙන්ගà¶à·”බවයි. සෘà¶à·’ හ෠ජිල්මිල් à¶‘à¶šà·Šà¶š වීදි ආහà·à¶» රස බලන බර්ෆි , ආහà·à¶» à¶œà·à¶±à·“මේදී ඇගේ නොසà·à¶½à¶šà·’ලිමà¶à·Šà¶¶à·à·€à¶º à¶œà·à¶± ජිල්මිල්ට සිය අමනà·à¶´à¶º පළකරනවà·. සිය à¶´à·Šâ€à¶»à·’යà¶à¶¸à¶ºà·à¶œà·š අමනà·à¶´ à¶´à·Šâ€à¶»à¶šà·à·à¶º නොඉවසන ජිල්මිල් à¶‘à¶à·à¶±à·’න් ඉවà¶à¶§ යනවà·. මේ වෙලà·à·€à·™à¶¯à·’ à¶à¶¸à¶ºà·’, සෘà¶à·’ සමඟ අල්ලà·à¶´ සල්ලà·à¶´à¶ºà·™à·„à·’ යෙදෙමින් ආහà·à¶» ගනිද්දි , ජිල්මිල් à¶‘à¶à·à¶± නොමà·à¶à·’ à¶¶à·€ බර්ෆිට à·€à·à¶§à·„ෙන්නෙ. ජිල්මිල් නොමà·à¶à·’à·€ à¶à¶¸à¶±à·Šà¶œà·š ජීවිà¶à¶ºà·š ඇà¶à·’ හිස්කම ඔහුට à·€à·à¶§à·„ෙන්නේ ඇගේ මෙම දෙවන à¶…à¶à·”රුදන් වීමෙන් පසුවයි. සෘà¶à·’ à¶à¶¸à¶±à·Š සමඟ සිටියà¶à·Š , ඇයට ජිල්මිල්ගේ à¶à·à¶± ගචනොහà·à¶š à¶¶à·€ සෘà¶à·’ මෙන්ම බර්ෆිද අවබà·à¶° කරගන්නේ මේ à¶šà·à¶½à¶ºà·šà¶ºà·’. බර්ෆිගෙà¶à·Š ජිල්මිල්ගෙà¶à·Š ආදර à¶šà¶à·à·€à·™ වචන හිඟයි. à¶±à·à¶à·Šà¶à¶§à¶¸ à¶±à·à¶à·’ à¶à¶»à¶¸à·Š කිව්වොà¶à·Š නිවà·à¶»à¶¯à·’යි. ඔවුන් කිසි දවසක " මං ඔයà·à¶§ ආදරෙයි" කියල෠නà·à·„à·. වචන à¶…à¶©à·” ඔවුන්ගේ ආදරේ ඇà¶à·”ලේ ඔවුන් ආදරෙයි කිව්වෙ "à·„à·à¶¸à¶¯à·šà¶šà·’න්ම". බලන à¶¶à·à¶½à·Šà¶¸à¶š, à¶à¶à¶±à¶¸à·’න් පිටකරන වචනයක, සිනහවක à¶œà·à¶¶à·Šà·€à·™à¶½à· à¶à·’බුනේ ආදරය විà¶à¶»à¶¸à¶ºà·’. à¶’à¶š ඇà¶à·Šà¶à¶§à¶¸ පිරිසිදු ආදරයක්. ආදරය,à¶´à·Šâ€à¶»à·šà¶¸à¶º කියන්නෙ à¶‘à¶šà·Šà¶à¶»à· ආකà·à¶»à¶ºà¶šà¶§ à¶·à·à·€à¶±à·à·€à¶šà·Š. මෛà¶à·Šâ€à¶»à·“ à¶·à·à·€à¶±à·à·€à¶šà·Š. à·à¶»à·“à¶» ස්පර්à·à¶ºà¶šà¶§ à¶‘à·„à·à¶œà·’ය, à·€à·à¶ à·’à¶š à¶´à·Šâ€à¶»à·šà¶¸ à¶´à·Šâ€à¶»à¶šà·à·à¶ºà¶±à·Šà¶§ à¶‘à·„à·à¶œà·’ය, සිය හෘදයà·à¶‚ගමයà·à¶œà·š සුබසිද්ධියම à¶´à¶à¶± මෙà¶à·Š à·€à·à¶©à·“මක්. වෛරය ,à¶šà·Šâ€à¶»à·à¶°à¶º à·€à·à¶±à·’ අකුසල à¶ à·›à¶à·ƒà·’කයන්ට à¶‘à·„à·’ ඉඩක් à¶±à·à·„à·. බර්ෆි-ජිල්මිල්- සෘà¶à·’ à¶à·”න්කොන් à¶´à·Šâ€à¶»à·šà¶¸ වෘà¶à·Šà¶à·à¶±à·Šà¶à¶º එයට ජීවමà·à¶± නිදර්à·à¶±à¶ºà¶šà·Š. ආදරය, à·ƒà¶à·”à¶§, à¶šà·”à¶à·”හලය, දුක, à¶´à·à¶§à·…ිලි සහගචබව à¶‘à¶šà·Šà¶š දෙහà·à¶»à·à·€à¶šà·”à¶à·Š à¶à·€ අඩහෝරà·à·€à¶šà·Š පුරà·à·€à¶§ දිවෙන මේ à¶šà¶à·à·€à·š අවසà·à¶±à¶º කෙබඳුද? පිරිසිදු ආදරය à¶±à·à·€à¶ එක්වෙයිද?මේ à¶´à·Šâ€à¶»à·à·Šà¶±à·€à¶½à¶§ à¶´à·’à·…à·’à¶à·”රු à¶…à·€à·à·Šâ€à¶º කෙනෙක් අනිවà·à¶»à·™à¶±à·Š à¶±à·à¶»à¶¹à·’ය යුà¶à·”ම සිනමà·à¶´à¶§à¶ºà¶šà·Š , â€à¶¶à¶»à·Šà·†à·’"
NEWS