සුභාවිතයට මගහැරුණු රාමුගත නොවූ සංගීත අත්දැකීමක විභවාගමනය

නොවැම්බර් 10 බදාදා



Details

සුභාවිතයට මගහැරුණු රාමුගත නොවූ සංගීත අත්දැකීමක විභවාගමනය


  • Date: නොවැම්බර් 10 බදාදා
  • Time: හවස 6 ටම සෙට් වෙමු
  • Location: Zoom අවකාශය ඔස්සේ

සුභාවිතයට මගහැරුණු රාමුගත නොවූ සංගීත අත්දැකීමක විභවාගමනය !!! 💫💫💫 ප්‍රථමවරට, විශ්වවිද්‍යාලයීය සාහිත්‍ය අවකාශයකින් ඔබ හමුවට ...♥️🔥 *Rap artist Master D* සමග හැමෝම කතාවෙන රැප් කලාවේ මුන නොගැසුන Artඑක සොයා යන්නට ... 💫💫💫